Full Name

Email

Contact No.

Monthly kWh

Message

ලෙකෝ පාරිභෝගිකයන් සඳහා සූර්ය පැනල ණය යෝජනාක්‍රම

සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම විසින් නවතම සූර්ය පැනල මිල දී ගැනීම සඳහා ණය යෝජනාක්‍රම හඳුන්වා දී ඇති අතර ලෙකෝ පාරිභෝගිකයන් සඳහාම පමණක් වෙන් වී ඇති මෙම පහසුකම තුලින් රුපියල් මිලියනයක් දක්වා ණය ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇත. ලෙකෝ විදුලි බිල හරහා මෙම ණය මුදල් නැවත ගෙවීමේ පහසුකම ද පාරිභොගිකයන් සඳහා සලසා ඇත.

ණය යෝජනාක්‍රමයෙහි විශේෂාංග

මාසික විදුලි බිල රුපියල් 3000 හෝ එම ප්‍රමාණය ඉක්මවා යන ගෘහස්ථ ලෙකෝ පාරිභෝගිකයන් මෙම යෝජනාක්‍රමය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන අතර මාස 6ක් වැනි කෙටි කාලයක් තුල පමණක් අයදුම් කළ හැකි මෙම පහසුකම සඳහා ඉදිරිපත් වන අයදුම් කරුවන්ගෙන් 2000 දෙනෙක් පමණක් ණය මුදල් ලබා දීමට තෝරා ගනු ලැබේ.

මෙම ණය යෝජනාක්‍රමය ලෙකෝ පාරිභෝගිකයන් සඳහා පමණක් වෙන් වී ඇත.

ලබා ගත හැකි උපරිම ණය මුදල = රු.1,000,000

පොලී අනුපාතය = 8%

ඇපකරුවන් අවශ්‍ය නොවේ.

ආපසු ගෙවීමේ කාලය = ලෙකෝ විදුලි බිල හරහා වසර 7ක් තුල ගෙවා නිම කල හැක.

ණය යෝජනාක්‍රමයට අදාල කොන්දේසි

1

ලබා ගන්නා ණය මුදලෙහි ප්‍රමාණය රු.500,000ට අඩු නම් එම මුදලින් 90%ක් ණය මුදල තුලින් ලබා ගත හැකි අතර ඉතිරිය පාරිභෝගිකයා විසින් ගෙවිය යුතු වේ.

2

ණය මුදලෙහි ප්‍රමාණය රු.1,000,000ට අඩු නම් එම මුදලින් 75%ක් ණය මුදල තුලින් ලබා ගත හැකි අතර ඉතිරිය පාරිභෝගිකයා විසින් ගෙවිය යුතු වේ.

3

රු.1,000,000ක ණය මුදලක් ලබා ගැනීමේදී එම මුදලින් 25%කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයා විසින් ගෙවිය යුතු අතර ඉතිරිය ණය මුදල තුලින් ලබා ගත හැකි වේ.

ඔබගේ අවශ්‍යතාවන්ට වඩාත්ම සරිලන පැකේජය තෝරා ගන්න

පැකේජය 1

මාසික පරිභෝජනයඒකක 200

මිලරු.580,000

පද්ධතිය

2.2 කි.වො. ඉන්වර්ටර් + 1.8 කි.වො. පැනල

තෝරන්න

පැකේජය 2

මාසික පරිභෝජනයඒකක 270

මිලරු.724,000

පද්ධතිය

2.2 කි.වො. ඉන්වර්ටර් + 2.4 කි.වො. පැනල

තෝරන්න

පැකේජය 3

මාසික පරිභෝජනයඒකක 470

මිලරු.1,083,000

පද්ධතිය

4.0 කි.වො. ඉන්වර්ටර් + 4.2 කි.වො. පැනල

තෝරන්න

පැකේජය 4

මාසික පරිභෝජනයඒකක 335

(ඒකක 470ට ඉහල ඉහළ නැංවිය හැක)

මිලරු.893,000

පද්ධතිය

4.0 කි.වො. ඉන්වර්ටර් + 3.0 කි.වො. පැනල

තෝරන්න

පැකේජය 5

මාසික පරිභෝජනයඒකක 540

(ඒකක 700ට ඉහල ඉහළ නැංවිය හැක)

මිලරු.1,280,000

පද්ධතිය

6.0 කි.වො. ඉන්වර්ටර් + 4.8 කි.වො. පැනල

තෝරන්න

සූර්ය පැනල ණය සඳහා ඔබත් අදම අයදුම් කරන්න

ණය මුදලෙහි ප්‍රමාණය Rs.

ලෙකෝ ණය අයදුම්පත මෙතනින් ලබාගන්න

සූර්ය බල සංග්‍රාම ලෙකෝ ණය අයදුම්පත

පාරිභෝගිකයන් හා සූර්ය පැනල සැපයුම්කරුවන් සඳහා උපදෙස් පත්‍රිකාව

අදම ඔබත් ඔබගේ ප්‍රදේශයේ ජේලංකා නියෝජිත මහතා අමතන්න

ක්ෂණික ඇමතුම් අංකය: 0112 786 786
ෆැක්ස් : 0112 784 419
විද්‍යුත් තැපෑල : support@jlankatech.com

ජේලංකා ප්‍රධාන කාර්යාලය

936/2A, පන්නිපිටිය පාර, තලංගම දකුණ, බත්තරමුල්ල

රසංග අමතන්න :
011 278 7564 | 077 01234 67
ෆැක්ස් : 0112 784 419
විද්‍යුත් තැපෑල : support@jlankatech.com

කොළඹ

No. 14/34, විලියම් ගොපල්ලව මාවත, සුදුහුම්පොළ, නුවර

ප්‍රභාෂ් අමතන්න:
081 383 9999 | 077 01234 66
ෆැක්ස් :0112 784 419
විද්‍යුත් තැපෑල : support@jlankatech.com

නුවර

601, ත්‍රිකුණාමල පාර, මඩකලපුව

පාර්ති අමතන්න:
065 205 5255 | 077 758 5936
ෆැක්ස් :0112 784 419
විද්‍යුත් තැපෑල : support@jlankatech.com

මඩකලපුව

No. 105, ගාල්ල

අමතන්න :
0914 947 547 | 0763 600 589 | 0763 600 932
ෆැක්ස් :0112 784 419
විද්‍යුත් තැපෑල : support@jlankatech.com

ගාල්ල

340C, කොළඹ පාර, මීගමුව

දුරකථන අංක :
076 856 3458
ෆැක්ස් :0112 784 419
විද්‍යුත් තැපෑල : support@jlankatech.com

මීගමුව

දුරකථන අංක :
076 346 6840
ෆැක්ස් :0112 784 419
විද්‍යුත් තැපෑල : support@jlankatech.com

මාතර


© 2017 JLanka Technologies All rights reserved
Web Design Sri Lanka