Full Name

Email

Contact No.

Monthly kWh

Message

ජේලංකා සමඟ යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය

සාමයේ අරුණළු මතින් පිබිදෙන උතුරු පළාතේ පැවැත්වෙන වඩාත්ම පුළුල් හා දැවැන්තම ප්‍රදර්ශනය, යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය මෙවරත් අඛණ්ඩව 8වන වරට 2017 ජනවාරි මස 27-29 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය බලශක්ති විසඳුම් සැපයුම්කරු ලෙස ජේලංකා ටෙක්නොලජීස් ආයතනය නැගී එන යාපනය නගරයට තිරසාර හා පුනර්ජනනීය බලශක්ති විසඳුම් හඳුන්වා දීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

සංවර්ධනය කරා ඇදී යන උතුරු පළාත තුළ බලශක්තියේ ප්‍රගතිශීලි හැරවුම අත්දැකීමට ජේලංකා ආයතනය ඔබ සැමට උණුසුම් ලෙස ඇරයුම් කර සිටී.

රු.150,000 දක්වා වට්ටම් අත්විඳින්න!

2017 යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේදී ජේලංකා ආයතනය විසින් සූර්ය පැනල පද්ධති සඳහා රු.150,000 දක්වා වට්ටම් ඔබට පිරිනමයි

මෙම වට්ටම් දිනා ගත හැක්කේ පළමු වාසනාවන්ත පාරිභෝගිකයන් 50දෙනාට පමණක් බැවින් මෙම දුර්ලභ අවස්ථාව මග නොහරින්න, ඔබත් නොපමාව අප හා ලියාපදිංචි වන්න.

රු.150,000 දක්වා වට්ටම් අත්විඳින්න!

අපගේ සාමාන්‍ය පැකේජය සඳහා 15%ක වට්ටම් අනුපාතයක්

විදුලි පරිභෝජනය

රු.4000 - රු.7000

පද්ධතිය

2.2 kW + 6 x 300W සූර්ය පැනල

රු.475,000/= සිට ඉහලට සූර්ය පැනල පද්ධති

අයදුම් කරන්න

මෙම දීමනා 2017 පෙබරවාරි මස 05වන දින දක්වා පමණක් වලංගු බව කරුණාවෙන් සලකන්න.

මෙම වටිනා දීමනා දිනා ගැනීමට අප හා ලියාපදිංචි වන්න

සම්පුර්ණ නම
විද්‍යුත් තැපෑල
දුරකථන අංකය

ඔබත් අපගේ වෙළඳ කුටියට පැමිණෙන්න

වැඩිදුර තොරතුරු විමසීමට අමතන්න

ජේලංකා යාපනය ශාඛාව

ලිපිනය :
නො.259, කෝවිල පාර, නල්ලූර්, යාපනය

දුරකතන අංක :
021 221 3660 | 077 916 0833

සූර්ය බලශක්ති නිෂ්පාදනය සඳහා කදිම - අසමසම යාපනය නගරය

දිවයිනේ ඉහළතම සූර්ය ශක්ති ප්‍රකිරණ කලාපයක පිහිටා ඇති යාපනය නගරය සූර්ය බලශක්තිය නිෂ්පාදනය සඳහා වඩාත්ම උචිත නගරයකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය පැනල පද්ධති සැපයුම්කරු වන ජේලංකා ආයතනය යාපනය නගරය තුල ස්ථාපිත වෙමින් ඔවුන්ට සංවර්ධිත අනාගතයක් සඳහා වඩාත් ඉහල තාක්ෂණයකින් යුත් සූර්ය බලශක්ති විසදුම් ලබා දීමේ මෙහෙවරේ පුරෝගාමියා ලෙස කටයුතු කරයි.

ඔබේ නිවසත් සූර්ය ශක්තියෙන් බල ගන්වා මෙම මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබේ දිවිය ආලෝකමත් කරගැනීමට අප හා එක් වන්න.

දීප්තිමත් අනාගතයක් සඳහා අදම සූර්ය බලශක්තියෙහි ආයෝජනය කරන්න

ඔබේ නිවසත් සූර්ය ශක්තියෙන් බල ගන්වා විදුලි බිලකින් තොරව වායු සමනය කල නිවසක සුව පහසුව අත්විඳින්න.

© 2017 JLanka Technologies All rights reserved
Web Design Sri Lanka